Description
📍හෝමාගම කිරිවත්තුඩුව 280 හොරණ මහරගම සහ 128 කොට්ටාව තලගල බස් මාර්ගය පෙනෙන දුරින් (20m) නවීන පන්නයේ වායු සමීකරණය කර ඇති අංග සම්පුර්ණ නව නිවසක් විකිණීමට ඇත.
📍වර්ග අඩි 1270 කින් සමන්විත මෙම නිවසෙහි බිම් ප්‍රමානය පර්චස් 7 කි.
📍අඩි 30 ක පුළුල් පිවිසුම් මාර්ගය
📍නිදන කාමර 3ක් සහිතයි
Luxury master bedroom ( A/C & attached bathroom with hot water)
📍ඉඩකඩ ඇති සාලය
(Dinning area / common bathroom)
📍නවීන මුළුතැන් ගෙය
(Wooden pantry cupboards / modern four burner cooker)
📍වැරෙන්ඩාව සහ ගරාජය
📍උද්‍යාන අලංකාර කර ඇති ගෙවත්ත
📍වට තාප්පය සහ ගේට්ටුව
(Alcardo roller door with 10 years warranty)
📍නවීන අලංකාර විදුලි බුබුළු සහ විදුලි පංකා 5 කින් සමන් විතයි. (Finishing roof)
🌏හෝමාගම නගරයට 7km
NSBM හරිත සරසවියට 4.5km
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 4.5km
මොරටුව IT campus එකට 4km
මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට 4km
කහතුඩුව අධිවේගී පිවිසුමට 6km
කොට්ටාව නගරයට 10km
⭐මෙහි සියළුම සැලසුම් අනුමත කර ඇති අතර coc ලබාගෙන ඇත.
⭐ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතයෙන් තනා ඇති මෙම නවීන නිවසෙහි මිල වන්නේ
💰ලක්ෂ 185/= කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කර ගත හැක.
☎විමසීම්
Contact Us + 94 768 917 158
https://ikman.lk/en/shops/s-thedas
https://www.facebook.com/nimalshas?mibextid=ZbWKwL
https://www.facebook.com/share/18gCoiN5zX/
Please Call For Seen on Appointment
More information and Price
GENUINE BUYERS ONLY
*** NO BROKERS ***
S THEDAS PROPERTY
Details
-
Property ID 10263
-
Price Rs 18.5 M
-
Property Type Houses for Sale
-
Property Status For Sale
-
Bedrooms 3
-
Bathrooms 2
-
Size 1,270 SqFt
-
Land area 7 Perches
Overview
-
ID 10263
-
Type Houses for Sale
-
Bedrooms 3
-
Bathrooms 2
-
Size 1,270 SqFt
-
Land Size 7 Perches